tag:blogger.com,1999:blog-424832750910155104.post465295492461656043..comments2024-02-19T02:16:53.491-08:00Comments on අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය: සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුවක් " කුරුටු ගෑ ගී පවුර "අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttp://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-424832750910155104.post-22499449441780452042014-08-01T08:12:52.072-07:002014-08-01T08:12:52.072-07:00අපගේ බ්ලොග් දර්ශකය සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් වටි...අපගේ බ්ලොග් දර්ශකය සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් වටිනා මෙහෙයක් කරන බව ඔබ දැක්වූ අදහසින් පෙනෙන්නට තිබෙනවා. ඇත්තෙන්ම අපේ මේ බ්ලොග් දර්ශකය විසින් කරනු ලබන මෙහෙය ගැන යම් අදහසක් ගතහැකිපරිදි ඔබේ අදහස් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-424832750910155104.post-13961238097491105522014-08-01T08:06:51.629-07:002014-08-01T08:06:51.629-07:00 අන්තර්ජාලය තුල වැඩි පාඨක පිරිසකගේ රසවින්දනය කලා හ... අන්තර්ජාලය තුල වැඩි පාඨක පිරිසකගේ රසවින්දනය කලා හැකියාව ශාස්ත්‍රීය හා විචාරාත්මක බවත් ඉහලට ගන්න අපි වැදගත් යමක් කරන්න ඕනේ. අපගේ පාඨකයන් මෙන්ම සහෝදර බ්ලොග්කරුවන් හැටියටත් මෙතැන්හි අප සමග එකට එක්ව සිටීම ගැන ඔබ සියල්ලන්ට ස්තූති කරන්නත් කැමතියි.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-424832750910155104.post-78242436372141195882014-08-01T02:12:48.214-07:002014-08-01T02:12:48.214-07:00අජිත්,
අපිව අගය කරමින් අපේ ගමනට සහයක් ලබා දීම ගැන...අජිත්,<br /><br />අපිව අගය කරමින් අපේ ගමනට සහයක් ලබා දීම ගැන මුලින් ම ස්තූතිවන්ත විය යුතුයි. එසේ ම සිංහල බ්ලොග්කරුවන්ගේ එකතුව වෙනුවෙන් ඔබ විසින් කරන්නා වූ මෙහෙය අගය කිරීමට ද මෙය අවස්ථාවක් කර ගැනීමට කැමැත්තෙමු.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-424832750910155104.post-44818547244738895822014-07-31T09:14:29.566-07:002014-07-31T09:14:29.566-07:00වටිනාකමක් ලබා දිය යුතුම තැනකට වටිනාකමක් ලබාදීම වෙන...වටිනාකමක් ලබා දිය යුතුම තැනකට වටිනාකමක් ලබාදීම වෙනුවෙන් ස්තූතියි ඔබට..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com