Sunday, July 27, 2014

අළුත් සාහිත්‍යමය විශේෂාංග බ්ලොග් පිටුවක් " කවිකාර සිතිජ ඉම "

කාන්තාරයේ කුසුම



" මං කලු කෙල්ලෙක්..
පාටින් විතරක් නෙවෙයි, 
ජාතියෙනුත්....

ඒකද මට මේ තරම් තර්ජන.

සමාවෙන්න තාත්තේ, 
ඔයාට ලැබෙන දෑවැද්දත් උකසට අරන්
මං පැනල ආවට...

දවසක් ඒවි මට ඔයාල ලඟට එන්න. 
එතකල් ඉවසන්න...

අමන් වගේ මග නවතින්න බෑ මට..
සිද්ධ වේවි හැමදාම දර දිය අදින්න
එක එකාට....
කියවන්න

1 comment:

  1. බ්ලොගය ලියන එක නැවතුනා. හරිම අහම්බෙන් අද මම මේක දැක්කා ❤️❤️❤️. බොහොම ස්තූතියි 🙏 🙏

    ReplyDelete