Monday, November 30, 2015

අළුත් සාහිත්‍යමය කලා රසවින්දන බ්ලොග් එකක් " හදවත "

ලොව'තුම් ආදර රසින්

සඳ ඇවිදින් තනි අහසට හැඩ  දුන්නා
තරු පිපිලා සඳ වට තනියත්   මැකුවා
විසල් අහස යට මල් කැකුලන් පරදා
පින්බර දිනක මා ඇයගෙ පුතු   වුවා

ඇය
පාන සිනා කිරිකැටි මටම
ඉනා
උරුමෙ සේම අරුමෙත්
ඇයම තමා..

මා නෙතු ගැසුණු
කුළුදුල් හිරු  කැරලි සිනා ..
උතුරන දරු සෙනහෙන්
කිරි මුහුදම   කලතා..
ලොව'තුම් ආදර රසින්
ළයෙහින් ගැලුවා
 රජකු වුවද නැලවෙන  ආදරයයි
අම්මා෴෴ 


..........................................................

පිවිසුම
http://vimues.blogspot.com/ 

1 comment:

  1. ගියා........ සින්ඩියටත් දා ගත්තා..... ස්තූතියි

    ReplyDelete