Saturday, November 14, 2015

කාලීන සිදුවීම් තොරතුරු විචාර සමග විවිධාංග බ්ලොග් පිටුවක් " විකේන්ද්‍රික "

ප්‍රංශ ප්‍රහාරය සහ මඩ පණුවෝ

සයිබර් අවකාශයේ ඉන්න සමහර මඩ පනුවන්ට මේ මට්ටමට ගිහින් හිතන්න හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. එහෙම බැරි එකත් උන්ගේ වැරැද්දක් නෙමේ. ඒත් අඩුම ගානේ උත්සාහ කරන්න. එකපාරක් හරි. ඔය කන් දෙක මැද්දේ මොළයක් කියලා දෙයක් තියෙනවා නම් මොකක්ද මේ කියන්නෙ කියල අඩුම තරමේ හිතාගන්නවත් පුළුවන් වෙයි.
එහෙමත් බැයි නම් ඒත් කමක් නෑ. සමහර මිනිස්සුන්ට සමාජයෙන් කාලකණ්ණි විශ්වාස සහ අදහස් උරුම කරලා දෙනවා. ඒකත් හරියට ‘හෙම්බිරිස්සාව’ වගේ. උන් දන්නේ නෑ ඒක කොහෙන්ද එන්නෙ කියලා. වෙනකාගෙදෝ වෙච්චි කොහේ හරි පාවි පාවි තිබ්බ හෙම්බිරිස්සාවක් අන්තිමට උන්ගේ වෙනවා. ඒ වගේම තමා මේ කාලකණ්ණි අදහස් සහ විශ්වාසත්. පුළුවන් නම් අමාරුවෙන් හරි (අනුන්ගෙන් ලැබුනු) ඔය හෙම්බිරිස්සාවල් හොඳ කරගන්න බලන්න. එහෙම නැති නම් ඔය කාලකණි විශ්වාස තියාගෙන ජීවත් වෙලා, ඒවත් එක්කම මැරිලා යන්නයි තියෙන්නෙ. උඹලගෙ අසරණකමට අපිට කරන්න දෙයකුත් නෑ. උඹලට කරන්න දෙයකුත් නෑ. උඹල පව්.
පහත තියෙන්නෙ බුද්ධික දසනායකගෙන් උපුටා ගන්නා ලද ස්ටේටස් එකක්.
..................................... 
පිවිසුම

No comments:

Post a Comment