Monday, July 6, 2015

විවිධාංග පිරි තවත් එක් බ්ලොග් සින්ඩියක් " කුරුටු සින්ඩිය"

පැහැසරණියේ ගිය හිත උණු කරපු නිර්මාණය

පැහැසරණියේ ගියපු
‍හිත උණු කරපු
පැය ගාණක් කල්පනා කරපු
අමුතු හිනාවක් පාපු
රූපයකට ගොතපු
වේදනාවක් හංගාපු

මේ නිසදැස අායෙමත් පෙන්නන්න හිත නිතරම කියනවා...
මේ ඒ වෙනුවෙන්මයි....... 
 
 
............................................
පිවිසුම

2 comments:

  1. ස්තූතියි අජිත් සහෝදරයා........

    මේ සහයෝගය තමයි බ්ලොග් ලෝකය මෙච්චර ලස්සන කරලා තියෙන්නේ.. මොන වැඩ තිබුණත් උදේම බ්ලොග් ලෝකයේ පුරා අැවිදින්නත් හැමදාම මේ සමග ඉන්නත් හේතුව මේක තමයි..... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලය පුරාවට අපි සහයෝගයෙන් කටයුතු කරමින් අපේ බ්ලොග් ලියන සහෝදර කැලට තමන්ගේ අදහස් මතිමතාන්තර හුවමාරු කරගන්න උදවු උපකාර කරන්න ඕනේ.

      Delete