Tuesday, April 14, 2015

සැමට සුභ නව වසරක් වේවා.


උදාවූ සිංහල අළුත් අවුරුද්ද සියල්ලන්ටම සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ නව වසරේ තවත් ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන් වැඩි වැඩියෙන් බිහි වේවා කියලත් ඉත සිතින් ප්‍රාර්ථනා කරන්න කැමතියි.

3 comments:

  1. සියළු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  2. ඔබ සැමටත් ඔබේ ආදරනීයයන්ටත් සැමටමත් සියලු පැතුම් සැපිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. ඔබටත් පවුලේ හැමෝටමත් සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete