Saturday, April 18, 2015

හඳුන්වාදෙන විශේෂ දැනුම හාතොරතුරු බ්ලොග් එකක් "ප්‍රභාස්වර"

සංවර්ධනය වන රටවල ජිවිත හානි වලකන කාලගුණ මධ්‍යස්ථානයක්

 
කාලගුණය සෑම විටම නොමිලේ සැපයේ. එහෙත් හදිසි කුණාටු,ගංවතුර වලින් ජීවිත හා දේපල හානි අවම කර ගැනීම සඳහා සූදානම් වීමට කාලගුණය ගැන නිවැරදි අනාවැකි පල කිරීමට  අවශ්‍යය. ඒ සදහා භාවිතා කළ යුතු උපකරන හා සන්නිවේදන ක්‍රම මිල අධිකය.  ත්‍රිමාන මුද්‍රණය හා ලාභදායි වානිජ ඉලෙක්ට්‍රොනික් ආධාරයෙන් රු 20000ක් වැනි මුදලකට කාලගුණ මධ්‍යස්ථාන ඇති කිරීමට හැකි බව USAID සංවිධානය ප්‍රකාශ කරයි. එමඟින් සංවර්ධනය වන රටවලට කාලගුණ තොරතුරු වඩාත් නිවැරදිව ලබා ගැනීමේ පහසුකම් සලසා දීම වඩා පහසු වනු ඇත.

....................................................

පිවිසුම
http://vidathanet.blogspot.com/ 

4 comments:

  1. ස්තුති අයියේ අලුත් බ්ලොග් අදුනනලා දෙනවට

    ReplyDelete
  2. අජිත් කුමාර ගේ මේ වැඩේ මමත් බොහොම ඉහලින් අගය කරනවා.

    ReplyDelete
  3. යකෝ ඔය හඳුන්වාදෙන් කියන ගොන් කෑල්ල අයින් කොරහන්.. මේවා කාලයක් මිනිස්සු කියවන බොගවල්.. මිනිස්සු නිකන් අවතක්සේරුවට ලක් කොරන්න එපා..

    ReplyDelete