Thursday, January 4, 2018

කාලීන තොරතුරු තාක්ෂණය දැනුම සපිරි විවිධාංග බ්ලොග් එකක් " යොමාල් ගේ අඩවිය "

කවදාවත් බැට්‍රි බහින්නෙ නැති ඔරලෝසුවක් හදමු...!


මගේ කාමරේ ඔරේලෝසුවෙ බැට්‍රි බැස්සම ආපහු මාසයක් දෙකක් යනකං බැට්‍රි දාන එක අමතක වෙනව,,. ඉතිං ඔරලෝසුවත් ඔහේ තියෙනව,,. මම පාරක් එහෙම ගහල මේකට මොකද කරන්නෙ කියල කල්පනා කරා., මම හැදුව එකට වඩා වෙනස් විදියට තමයි මේ පෝස්ට් එකේ කියන්න යන එක තියෙන්නෙ..,!
                                                                     මේක නොමිලේ (‍ෆ්‍රී පවර්)..,
! මේ ඔරලේසුවෙන් අයින් වෙලා හැට පැයට වෙලාව බලනව නම් තමයි හොඳ, මම කැමතිත් එහෙම, නමුත් බහුතරයට උවමනා නිසා මම විකාරෙන් හදල අන්තිමට පත්තු උන ‍ෆ්‍රී පවර් ඔරලෝසුව දෙන්නම්..,!
....................................................


පිවිසුම
http://yomalgeadaviya.blogspot.com/

5 comments: