Monday, January 1, 2018

2018 ඔබ සැමට සුබ නව වසරක් වෙවා


2 comments:

  1. සුභ නව වසරක් අජිත්. කාලයක් තිස්සේ ඔබ විසින් බ්ලොග් වලට ඉටු කරන සේවය ඉමහත්. ඒ ගැන පෝස්ටුවක් ලියන්න හිටියත් ඒ සඳහා වෙලාව නැහැ. නවතම බ්ලොග් අඩවි සොයාගෙන ඒවා පිළිබඳව අප දැනුවත් කරන ඔබ, කොතැන හෝ බ්ලොගයක් දුටු විට එය අපට හදුන්වා දීම සිදු කරනවා. ඒ හරහා ගොස් මම දැනකියාගත් බ්ලොග් ප්‍රමාණය පනහකටත් වැඩියි. බ්ලොග් සෙවීමේදි මම මුලින්ම යන්නේ ඔබගේ බ්ලොග් දර්ශකය සොයාගෙනයි. මේ වසරෙත් පෙර වසර වලදී මෙන්ම බ්ලොග් වෙනුවෙන් සේවය කිරීමට ඔබට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. නව වසරේ ඉතා සුබවාදී ලෙස ඔබ දැක්වූ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete