Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා.

වසර 2014 ගෙවී අවසන්ව අදින් 2015 වසර ඇරඹුනා. බ්ලොග් ලියන අපේ හිතවතුන්ටත් සියළු බ්ලොග් පාඨකයන්ටත් සර්වප්‍රකාරයෙන් සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කියා අජිත් කුමාර අපේ බ්ලොග් දර්ශකය තුලින් ප්‍රාර්ථනා කරනවා.

8 comments:

  1. අජිත් අයිය කරන මේ සේවය තවත් සාර්ථකව ඉදිරියට කරන් යන්න ලැබේවා. සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. ඔබටත් සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
  3. ඔබ තමුන්නාන්සේටත් එසේම වේවා
    ජයෙන් ජයමෙ ව්වා

    ReplyDelete
  4. සුභ නව වසරක් වේවා...................

    ReplyDelete
  5. ඔබ සහ ඔබේ සියළු ඥාතී හිතමිත්‍රාදීන්ටත් හංසයෝ දියෙන් කිරි වෙන්කර ගන්නවා වගේ යහපත අයහපතෙන් වෙන් කරගෙන ජයෙන් ජයට යන සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  6. ඔබටත් සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  7. ඔබටත් එසේම වේවා. අපිටත් වැඩි වැඩියෙන් ලියන්න ඉඩ පාඩු ලැබේවා.

    ReplyDelete