
අද
උදෑසන (2015/01/14) රූපවාහිණී ප්‍රවෘත්තියක සඳහන් වුණා, හිටපු හමුදාපති සහ
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, (Chief of Defence Staff = CDS) සරත් ෆොන්සේකා
මහතා, ෆීල්ඩ් මාර්ෂල් Field Marshal තනතුරට උසස් කිරීමේ අදහසක්, රජය තුළ
පවතින බව. සමහරවිට ඔබ, ‘ෆීල්ඩ් මාර්ෂල්’ යනුවෙන් හමුදා නිළයක් ඇති බව
දන්නවා ඇති. සමහරවිට නොදන්නවාත් ඇති. දන්න අයගේ මතකය අලුත් කිරීමටත්,
නොදන්නා අයට දැණුම ලබාදීමත් සඳහායි, මේ ලිපිය ලියවෙන්නේ. මීට පෙර, මා ඔබට
ත්‍රිවිධ හමුදාවේම සියලුම නිළ පිළිබඳව, සරලව කියාදී තිබෙනවා. මතක නැති අය මෙන්න මෙතනින් ගිහින් බලලා එන්නකෝ. එතකොට මේ ලිපිය තේරුම් ගන්න වඩාත් පහසුයි.
දැන් මතකද කතන්දරේ. අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ මෙතෙක් තිබුණු ඉහලම නිළ තමා,
පිවිසුම
No comments:
Post a Comment