Sunday, June 22, 2014

අළුත් බ්ලොග් එකක් " සරසවිය සමග"

11. එකොලොස්වන කොටස: මෙවන් පුතෙකු ලද මාතාවක්................

 දහ වන කොටස: සතර බඹ විහරනයෙන් එකක්.... http://sarasavisamaga.blogspot.com/2014/06/10.html

කොළඹ ඉපිද එහිම පාසල් ගිය දේවින්ද පේරාදෙණිය සරසවිය ගැන දැන සිටියේ ප්‍රවෘත්ති පත්‍ර වලින්, රූපවාහිනියෙන් සහ සිනමාවෙනි.
සුගතපාල සෙනරත් යාපා මහතා අධ්‍යක්ෂණය  කල හන්තානේ කතාවචිත්‍රපටය නරඹන්නට ඔහුට  අවස්තාව ලැබුනේ සාමාන්‍යපෙළ විභාගය ට සූදානම් වන අවධියේය.
එහි සහාය නළුවා වූ අමරසිරි කලන්සූරිය  ගේ  රඟපෑමට   වශී   වූ දේවින්ද , කවදා හෝ පේරාදෙණිය   සරසවියේ ඉගෙන ගනිමින්  එම  සුන්දර  පරිසරයේ ජීවත්  වීම  තම ජීවිතයේ  සැබෑ  කර  ගත යුතු සිහිනයක් ලෙස සිතුවේය. 
උසස් පෙළ සමත්ව වැඩි දුර අධ්‍යාපනයට පේරාදෙණිය සරසවියට තේරීම ගැන ඔහු  වැඩිපුරම සතුටු වූයේ එම නිසාය.

***************

පිවිසුම

http://sarasavisamaga.blogspot.com/2014/06/11.html 

 

1 comment:

  1. පබිලිසිටිය දුන්නට බොහොම ස්තුතීයි ..........

    ReplyDelete