Thursday, November 6, 2014

හඳුන්වාදෙන අළුත්ම විවිධාංග බ්ලොග් එකක් "සිතුවිලි අවකාශය"

.....ජීවිතය.....




ජීවිතය වනාහි යතුරු දමා වැසූ දොරක් වැනිය.
එහි සාර්ථකත්වය දොර යතුර වන අතර
එය නිසැකවම ඔබ සොයා ගතහොත්
ජිවිතයේ ඇති වින්දනීය අවස්ථා
ලබා ගත හැකි වේ.
එය සෙවීමට අපොහොසත් උවහොත්
වෙනත් අයෙකු ඔබගේ තිබෙන වටිනා අවස්ථා
පැහැරගෙන යනු ඇත.
 
පිවිසුම

Tuesday, November 4, 2014

තවත් වැදගත් දැනුම හා විවිධාංග බ්ලොග් පිටුවක් "මානාගෙ පින්තාරුව"

සංගීතයේ ඇති කෝඩ්ස් (chords) පිලිබඳව මූලික අවබෝධයක් ලබා ගනිමු, 

සුභ දවසක් ඔයාල සියලු දෙනාටම.අද මනා ඔයාලට සංගීතය සම්බන්ධ පොස්ට් එකක් තමා ගෙනාවේ. මනා ගෙනාව මුල්ම සංගීතය සම්බන්ධ පොස්ට් එක ස්වර පිලිබඳව හඳුන්වල තිබ්බේ. ඒ පොස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. අද පොස්ට් එකෙන් කතා කරන්නෙ එම පාඩමේ සිට ඉදිරියටයි. මතකනේ කලින් පොස්ට් එකෙන් කිව්වා ප්‍රධාන වශයෙන් සංගීත ශයිලීන් දෙකක් ගැන අපට කතා කරන්න පුළුවන් කියල. පෙරදිග සංගීතය සහ අපෙරදිග (බටහිර) සංගීතය තමා ඒ ශයිලීන් දෙක. මෙහිදී පෙරදිග සංගීතය ලෙස හදුන්වන්නේ උතුරු ඉන්දියානු සංගීතය සහ දකුණු ඉන්දියානු සංගීතය මුල් කරගත් සංගීත ශයිලීන්ට. පෙරදිග සංගීතය ගැන මේ කියන්න යන ටික මේ ලිපියට ගැලපෙන්නෙ නෑ.නමුත් එය කිව යුතුම කාරණයක් බැවින් මෙසේ සටහන් කරල දාන්න මනා කල්පනා කලා. 


දැනට ලංකාවේ තිබෙන පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම පෙරදිග සංගීතය උගන්වන්නේ සහ අනුගමනය කරන්නේ ඉන්දීයානු සංගීතය මුල් කරගෙන සහ පදනම් කරගෙනය. එම ක්‍රමය ගැන මනාට කිසිම පැහැදීමක් නම් ඇතිවෙන්නෙ නෑ. ලංකාවේ ඉන්න අපි ඉන්දියාවේ සංගීතයක් ඉගෙනගන්නේ මොකටද? එතකොට ලංකාවට අවේණික සංගීතයක් නැද්ද? පාසල් අධ්‍යාපනයේ සිටම හින්දි භාෂාවෙන්ම ඇති රාග හෝ සිංහල වචන දමා සකසන ලද එම රාග ටිකම ඉගැන්වීමෙන් ලංකාවට අවේනික සංගීතයක් නිර්මාණය කරන්නේ කෙසේද? යන කරුණු මානාගෙ හිතේ ඇති ගැටළු කිහිපයකි. අද ලංකාවේ පෙරදිග සංගීතය ඉගෙන ගන්නේ නම් ඔහු/ඇය ගේ එකම අරමුණ සංගීත විශාරද වීම සහ නිපුන් වීමය. එවන් විභාගයන් සමත් වී දක්ෂයෙක්  උනාට මනාට කිසිම ඉර්ශ්යාවක් හෝ තරහක් නැත.නමුත් එසේ විශාරද වුන බොහෝ දෙනෙක් ඉන්දියානු සංගීතයට එහා කිසිවක් නොදන්නවා වගේම හැසිරෙන්නේ ද ඉන්දියානු සම්ප්‍රදායේ හැදී වැඩුණු පුද්ගලයෙකු ලෙසටයි(එසේ නැති හොඳ දක්ෂ පුද්ගලයනුත් ඉන්නවා කියල මනා දන්නවා :D ). ඉතින් මනාට  ඇති එකම ප්‍රශ්නය ලංකාවට අවේනික සංගීතය දියුණු මට්ටමකට ගෙනත් එයට රටම පිළිගන්නා වටිනාකමක් ලබා නොදෙන්නේ ඇයි යන්නයි. එය පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට ඇති කලයුතු වැදගත් ක්‍රියාමාර්ගයකි. 

පිවිසුම

Sunday, November 2, 2014

හඳුන්වාදෙන නවක සාහිත්‍යමය විවිධාංග බ්ලොග් පිටුව "කටුසු හදවත"

මම නුඹට ආදරෙයි-02



"හෙලෝ........"  "හෙලෝ........" "අනූපමා?" "ඔව්"   "ව්හඟ" "ආ...ඇයි කතාකලේ?" "මොකද කරන්නේ අද?" "දැනටනම් මුකුත් නෑ...ගෙදර ඉන්නෙ" "අද පුලුවන්ද?" "පුළුවන්....ඒත් මොකටද?එදා වගේ ඔලුව අත ගගා ඉන්නද?" "මොනව අතගෑවත් ඔයාට කමක් නෑනේ....ඔයාගෙ ගාන හම්බෙනවනේ" "මේ....."  "ඇයි?" "මුකුත් නෑ...හරි එන්නම්කො...කොහාටද?" "දැන් 10.30නේ...11.30ට මාලබේ උඩවත්ත පාරට" "මම එන්නම්" ================================== "කොහේද ඉන්නේ?" "පාරෙ නැවතිල ඉන්න බෑ.මම ඇවිදගන ඉස්සරහට ආව.එන්න ඉස්සරහට" අර යන්නේ වන වනා."නගින්න ඉස්සරහින්" "මොකද හිනා වෙන්නේ?" "මුකුත් නෑ" "කියනවකො අගේ නොකර" "ඉස්සරහ නග්ගගන ඇවිත් නගින්න ඉස්සරහින්ලු" "කෝ....අල්ලල බලනව නැගලද කියල.....හිතුවද හැම තිස්සෙම මේක නැගල කියල" "විහඟ...ඇතුලටම දාන්න.නැත්තන් හෙන චාටර්....හැමෝටම පේනව" "හරි මම රූම් එක බුක් කරල එනකම් ඔයා ඇතුලට වෙලා ඉන්න"
==================================
කියවන්න පිවිසෙන්න