Thursday, May 3, 2018

කාලීන සිදුවීම් තොරතුරු දැනුම පිරි විවිධාංග බ්ලොග් පිටුවක් " Diyaneth.com "



ලිංගික ශක්තිය වැඩිකරන ෆාමසිවලින් ගන්න බෙහෙත් ගැන ඇත්තම දේ මෙන්න දැනගන්න

“බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්රතිකාර නැත්තේ මන්දැයි” පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා සිටියේය.එහිදී ඔහු කීයේ සාර්ථක යුග දිවියක් සඳහා ඉවහල්වන අඹු – සැමි සබඳතා සඳහා මනා පිටිවහලක් දෙන වාජීකරණ විෂයට පැරණි ආයුර්වේදයේ ප්රධාන තැනක් ලැබී ඇති බවය.
ඒ අතින් බටහිර වෛද්ය විද්යාව ඒ සම්බන්ධයෙන් උනන්දුවක් පළ නොකරනුයේ මන්දැයි ඔහු මගෙන් විමසා සිටියේය.
සාර්ථක යුගදිවියක් සඳහා ඉවහල්වන මනා ලිංගික සබඳතාවයක් සඳහා යොදා ගන්නා බව පැවසෙන “කාමෝද්දීපක” පිළිබඳව ලොව පුරා ජනතාව තුළ මහක් කුතුහලයක් සහ උනන්දුවක් පවතී.
විශේෂයෙන් පුරුෂ ශක්තිය වර්ධනය වීම සම්බන්ධ ආහාර, ඖෂධ සහ වෙනත් චිකිත්සක ක්රම බොහොමයක් ලොව පුරා පවතින බව නොරහසකි. අපගේ දේශීය වෙදකමේද එවැනි දේ ඇති බව පෙනේ.
මෙහිදී පුරුෂයන් සම්බන්ධයෙන් බලපවත්නා “ලිංගික බෙලහීනතා” සේ සැලකෙන ප්රධානතම තත්ත්වයන් දෙකකි. එනම් ලිංගික අප්රාණිකත්වය සහ ‍ක්ෂණික මෝචනය යන තත්ත්වයයි.
මෙම තත්ත්වයන් කායික, මානසික සහ ඒ දෙයාකාරයේම හේතුමත පැනනැගිය හැකි බව මෙතෙක් සිදුකරන ලද සමීක්ෂණයන්ගෙන් තහවුරු වී තිබේ.
....................................................

පිවිසුම
http://www.diyaneth.com/

No comments:

Post a Comment