
"සිංහලයා යනු කවුද? සිංහලයා විසින් බිහිකළ ශ්‍රෙෂ්ඨ ශිෂ්ටාචාරයේ විශිෂ්ඨ අංග මොනවාද? ඔවුන්ගේ ජීවන දර්ශනය කෙබඳුද? හා ඔවුන්ට සිදු වූ වින්නැහිය කවරේද? එය සිදුකළේ කවුද? කෙසේද? යන කරුණු මෙම පොත මගින් එළි දක්වනවා පමණක් නොව මෙම නස්පැත්තියෙන් ගොඩ ඒමට නම් අප කළ යුත්තේ කුමක්ද යන්නත් මෙහි විස්තර කර ඇත.
සෑම සිංහලයෙකුම විසින්ම කියවිය යුතු පොතකි"
--ගංගොඩවිල සෝම හිමි.--
මේ ග්‍රන්ථය මෙහි පළ කිරීමට අපට ලබා දුන්නේ කතුවර ධර්මසිරි සෙනෙවිරත්න මහතාම විසිනි. 1999 දී මුද්‍රණය කර ඇත. පිටපත් වෙළෙඳපොළේ සොයා ගැනීමට නොමැත.
.....................................................
පිවිසුම
http://sinhalaebooksfree.blogspot.com/
ස්තුතියි මේ ගැන දැනුවත් කලාට
ReplyDeleteස්තුතියි
ReplyDelete