Friday, April 14, 2017

සුභ නව වසරක් වේවා !


කොතරම් කාර්ය බහුල උනත් අපේ බ්ලොග් ලියන සියළු සහෝදර සහෝදරියන්ටත් ලක්වාසී සියළු දෙනාටත් සින්ඩිය තුලින් සුබ පතන්න අමතක කරේ නෑ ඔන්න. එහෙනම් හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.

2 comments:

  1. අලුත් ඉරක උණුහුමකින් නැහැවේවා
    අලුත් පැතුම් එකින් එකට ඉටුවේවා
    අලුත් අලුත් හොඳ හදවත් ළංවේවා
    අලුත් වසරෙ නිරෝගි සුව වැඩි වේවා......

    , සතුට, මුදල, නිරෝගිසුව වැඩෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. එසේම වේවා...
    හැබැයි අස්සර වින්නියාසෙ වැරදී හිටං
    හදාගං නැත්තං බොටත් ගහයි මේ මට ගහනව වගේ

    සුබ නැත්තං ශුභ
    සුභ ශුබ වැරදී

    ReplyDelete