Sunday, April 5, 2015

අළුත් විස්තර හා විශේෂාංග බ්ලොග් පිටුවක් " cheenage watha "

බට කැපූ වග

චීනා චීනෙක් වුනෙත් ජීවිතේ ගොඩ දාගත්තෙත් චීනගෙ ඉස්කොලෙ හින්දාය(හැමදාමත් ලඟින් ඉන්න අපත කබ්බො ටික හෙවත් එක කුස උපන් යාළුවො ටිකත් එහෙන්ම තමයි.) ඕං ඉතින් ඒ කාලෙ එක අවුරුද්දක ඉස්පොර්ට් මීට් එකට නිවාස හෙවත් හවුස් හෙවත් හට් හදන්න අපේ ලොකු සෑර් අනුමැතිය දුන්නෝය. (( අපේ ඉතා යහපත් කල්ක්‍රියාව හේතු කොටගෙන පෙර වසර කීපයක් නිවාස හදන්ඩ එපා කියලා මුලු ගුරු මණ්ඩලේම   හරිම ආදරෙන් කියාහිටියේ ඒවා හදන ගමන් අහල පහල වතු සුද්ද කිරීම, ගල් බෝතල් වල ගල් ඉවත් කිරීම, හෝලික්‍රොස් හා රත්නාවලී පාසල්වල තාප්ප වර්ණගැන්වීම වැනි අටෝරාශියක් අමතර වැඩ කිරීමට අපි නිරපරාදේ මහන්සිවෙන එකට  දුකෙනි.)) 

අපේ නිවාසයේ භාණඩාගාරික තැන්පත් අජ්ජයියා (තැන්පත් කීවාට හැම අමන වැඩකම සිරා පාර්ට් එක ගොඩදාන්නෙ අජ්ජයියාය) ඉතා නොමසුරු පුද්ගලයෙකු වූ බැවින් හවුස් ෆන්ඩ් එකෙන් අපට ගල්ද මල්ද කොත්තුද අවශ්‍ය අනෙක් කළමනාද  ගැනීමට  ප්‍රතිපාදන ලබාදී තිබිණි.අපේ සෙට් එක ඉතිං අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අරගෙන ගිහින්  හවස  4ට විතර වැඩ පටන් ගත්තෝය. අපේ සිරා ක්‍රියේටිව් අයිඩියා අනෙක් හවුස් වල උන් කොපි කරන්නට ඉඩ ඇති බැවින් අපි මුලින්ම පොල් අතු පොලිතින් ආදියෙන් අපේ කොටහ වටකර ගතිමු.((නැතුව සර්ල මැඩම්ලට එහෙම අහිංසක අපි අහිංසක ආකාරෙට ගල් , මල් ආදියෙන් මහන්සිවී වැඩ කරනවා පේනවට නෙවීය.))
කොමිටල් ගොඩක් මැද අපි රෑ 11 විතර වෙනකල් වැඩේ සිරාවටම කරගෙන ගියා. ඕං හදිසියෙම ජායිංගේ ඇවිත් " කෝ බං පෙමයි කොටයි?" කියල අහපි.
  " මම උන් දෙන්න යැව්ව බට  ටිකක් කපාගෙන එන්ඩ. මේක සරසන්ඩ  .ඇයි අවුලක් ද ?" අදිකාරි අයියා කීවා.

 "මල  .......යි. ( කියවන ලමයි නරක්වීමට ඉඩ ඇති බැවින් අදාල වචනය කපා හරින ලදී.)" ඒකල දෙන්න නප්පියටම ගුලි කාල හිටියෙ. අපේ කාමරෙ දාගෙන මම හිටියෙ වැඩේ චොර වෙන හින්දා. මට බොඟක් සෙට් වුනා ඒ ටිකට මුං පැනල". 

"එහෙමට අවුලක් පෙනුනෙ නෑ බං. උන් ඔය ෂේප් එකෙ එයි".

12:30 වුනා තාමත් මුං දෙන්න නෑ . අපි පොඩි සර්ච් පාරක් දාන්න යන්න හදන කොටම ඕං ඩබල එනවා කරට අත දාගෙන හිනාවෙවී. එකෙක් පත මන්න පිහියකුයි අනෙකා ලොකු ෂොපිං මල්ලකුයි අරගෙන නාල වගෙ තෙමිල. අදි අයිය දැක්ක විතරයි  කොටා කපුවෙක් වගෙ ආවේශ වුනා.................................................
පිවිසෙන්න

Tuesday, March 31, 2015

තවත් ජනප්‍රිය සංවාදශීලී දේශපාලනික ශාස්ත්‍රීය හා විචාරාත්මක බ්ලොග් පිටුවක් "කාලය"

ඇගේ වෛරය

පසුගිය දා රණවිරුවන්ගේ මෑණිවරුන්ගේ හා භාර්යාවන්ගේ රැස්විමක දී චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ වෛරය දෝරේ යෑමට සලස්වා ඇත. අද අම්මලා ගැන කතාකිරීම ජනප්‍රිය වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අම්මලා ගෙදර බුදුහු වෙති. එහෙත් ඉඳහිට දේවදත්ත පුතුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැකිය හැකි ය. මේ දේවදත්ත පුත්තු ඇතැම් අවස්ථාවල බෝධිසත්ව චරිත රඟ දක්වති.
චන්ද්‍රිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට සැලකූ ආකාරය සුනේත්‍රාගෙන් අසා දැනගත හැකි යැයි සිතමි. එහෙත් චන්ද්‍රිකා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය, පක්‍ෂ කාර්යාලයේ උරුමය ආදිය සම්බන්ධයෙන් සැමියා සමග එක් වී මවට විරුද්ධව උසාවි ගිය බව ප්‍රසිද්ධ කරුණකි. 

චන්ද්‍රිකා කියා ඇත්තේ මහින්ද දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව ඊනියා යුද්ධය (ඒ යුදධයක් නොව ත්‍රස්තවාදයකට එරෙහිව කරන ලද මෙහෙයුමකි. ඒ යුද්ධයක් නම් ජ වි පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මෙහෙයුම් ද යුද්ධයක් විය යුතු ය) විකුණන් කන බව ය. ඇය ඒ බව කියන්නේ රණවිරුවන්ගේ මෑණිවරුන් හා භාර්යාවන් පිරිසකට ය. ඇය නොකියන කතාව නම් ඒ රණවිරුවන්ට ඇය සේනාධිනායක ලෙස කටයුතු කරද්දී කොටින් පරාජය කිරීමට නොහැකි වූ බව ය. එහෙත් ඇය කියනු ඇත්තේ ඇගේ කාලයේ දී ඊනියා යුද්ධයෙන් 75%ක් ජයගෙන තිබූ බව ය. ඇගේ ගණිතය පිළිබඳ දැනුම විජය කුමාරතුංග ඇගේ සාමාන්‍ය පෙළ සහතිකය බලා දැනගත් බවට කතාවක් ඇත. එහෙත් අපි ඒ ගැන කතා නො කරමු. 

චන්ද්‍රිකා නොකියන කරුණ නම් රණවිරුවන්ගේ කැපකිරීම අධිශ්ඨානශීලී බටහිරට හා ඉන්දියාවට නොනැමෙන දේශපාලන නායකත්වයක් නොමැතිව ගඟට ඉණි කැපීමක් වන බව ය. අදාළ රැ්ස්වීමේ සිටි මවක නැගිට තම පුතා මිය ගියේ චන්ද්‍රිකාගේ කාලයේ බවත් එහෙත් ඒ මරණයෙන් රටට වැඩක් නොවූ බවත් නොකීම චන්ද්‍රිකාගේ වාසනාවක් යැයි අපට කිව නොහැක්කේ එතැනට කැඳවන ලද කාන්තාවන්ට ආරාධනය කළේ කවුදැයි අප නිච්චියට ම නොදන්නා බැවිනි.
 
පිවිසුම

Monday, March 30, 2015

විචාර විවිධාංග රසවින්දන බ්ලොග් එකක් "විකුම් පෙරේරා"

ඇත්තටම උඹ යනවද බන්........

ඇත්තටම උඹ යනවද බන් 
  කොහෙ යන්නද බන් උඹ
  බැරි වැඩ නොකර නිකන් ඉදපන් 
  උඹට යන්න බෑ කවදාවත් මගේ හිතෙන්....
උඹ නැතුව පිට්ටනිය පාළුවෙන නිසා 
  අහස ඇඩුව දුක දරාගන්න බැරුව 
  ඒ වුනාට මං අඩන්නේ නෑ බන් 
  මගේ හිතට පාළු නැති නිසා 
උඹ ගහපු ගැහිලි මේ හිතේ තියනවා හැමදාම
පිරෙන්න.......

.................................. 

පිවිසුම

http://vikumperera.blogspot.com/
ආතගෙ කාලෙ ගජබින්නයකි... :-) කාලෙකින් මට විවේකයක් ලැබුණා, ආපහු පෙර පරිදි බ්ලොග් එක පැත්තෙ එන්න. ඉතිං ඕං නමෝ විත්තියෙන්ම හොඳ වැඩක් ගැන හොඳ පෝස්ට් එකක් දාන්නං කියලා පටං ගත්තා. මගේ අඩවිය පැත්තෙ යන එන උදවිය දැන් ඩ්‍රැකියාගේ හත්මුතු පරම්පරාව ගැන හොඳටම දන්න අයයි. අන්දිරිස් ආතගෙ මුහුදු වික්‍රම, එයාගෙ පුතා වන සුවාතගෙ දඩයම්, එයාගෙ මුණුපුරෝ වන ඩ්‍රැකියාගෙ තාත්තයි බාප්පයි ගැන එහෙම කතා කියවලා තිබුණට, සුවාරිස් ආතගෙ පුතා වෙච්චි, අපේ තාත්තගෙත් තාත්තා වෙච්චි විලියොං ආතා ගැන මොනවත් ලියන්න බැරි උනානෙව. මේ එයාගෙ කාලෙ කතාවක්. අපේ මහගෙදර කඩං වැටුණෙ මට මතක හැටියට අනූව දශකයෙදි. ඒ මහගෙදර අඩි එකහමාරක් විතර ගණකම වරිච්චි බිත්ති වලින් බැඳපු, වර්ග අඩි දෙදාස් පන්සීයකට වඩා ලොකු (රවිය එහෙම මේක කියෝනවද දන්නෑ, එහෙම උනොත් ඕකා අපේ කඩං වැටිච්ච මහගෙදරටත් බද්දක් ගහන්න පුළුවං) සොල්දර ගෙයක්. ඔය කාලෙ හොරු ගෙවල් වලට පනින්නෙ වහලෙන් වත්, ජනෙල් වලින් වත් නෙවෙයි. වහලෙන් සෑහෙන ඉඩක් හදා ගන්න නං, හොරෙකුට වහලෙ තියෙන සිංහල උළු හයසීයක් විතර අයින් කරන්න වෙනවා. ඒ කාලෙ ජනෙල් හදල තිබුණෙ එකහමාරෙ එකහමාරෙ විතර ලී වලින් ග්‍රිල් ගහලා. ඉතිං හොරෙක් කරන්නෙ, ගල් ඉන්නක් අරං ඇවිත් බිත්තිය සිදුරු කරලා ඒකෙන් ගෙට රිංගන එකයි. (ගල් ඉන්නට කියන සමාන පද - අවලංගුව, යකඩ ඉන්න, මහර ආසනේ නාරාස්සනේ, ඇන්නා-මළා ආදී වශයෙන්...) හොරු බිත්තිය හාරයි කියලා, ඒ කාලෙ ගෙවල් වල අත්තිවාරමේ ඉඳන් අඩි තුනක් විතර උසට බිත්තිය මහත් කරලා බඳිනවා. ඒකට කියන්නෙ කයිවාරුව කයියෝරුව කියලයි. ඕං ඉතිං දවසක් දා මහ රෑ ඔ‍යවගේ හොරෙක් අපේ මහගෙදර බිත්තිය හාරන්න ගත්තා. දෙවෙනි ලෝක යුද්ධ කාලෙ මහර බන්ධනාගාරය දැන් තියෙන තැන පිහිටුවලා තිබුණා හමුදා කෑම්ප් එකක්. ඒ දවස් වල විලියොං ආතා ඒකේ වැඩකරනවා, සිවිල්. ඉතිං හොරා හිතලා තියෙන්නෙ විලියොං ආතා එදා රෑ කෑම්ප් එකේ කියලා. මොකද, ඉස්තෝප්පුවෙ වැල් ඇ‍‍ඳේ තමා ගෘහ මූසලයා මූලිකයා නිදා ගන්නෙ. එදා ඒ ඇඳ හිස්... (ඒ ඇයි කියලා අහන්න ඕනෙ ඉතිං...) හොරා බිත්තිය හාරන සද්දෙට විලියොං ආතට ඇහැරුණා. ඇහැරලා, හීං සැරේ ඇඳ ඉහපත තියාගෙන හිටිය කඩුව ඇදලා අරං සද්දෙ ඇහෙන තැනට සේන්දු උනා. හොරා පැයක් විතර හෙමින් හෙමින් හාරලා, හාරලා, රිංගගන්න සිදුරක් හදා ගත්තා. ඊටපස්සෙ, පොල්ලක අමුණලා මුට්ටියක් ගේ ඇතුළට ඇතුල් කළා. ඒක ආදි කාලෙ හොරකං කරන කලාව. (මයෙ හිතේ අනාදිමත් කාලෙක ඉඳං එන සූසැට කලාවෙත් තියෙනවා.) ගෙදර අය අවදි වෙලාද කියලා හොරා දැනගන්නෙ ඔය මුට්ටියෙන් තමා. ගෙදර අය අවදියෙන් නං, හොරා කියලා අර මුට්ටියට රැවටිලා, ඒකට පොලු පාරක් දෙනවා. එතකොට හොරාට දුවාගන්න හොඳටම වෙලාව ඇති. http://katwasabi.com/wp-content/uploads /2014/12/cartoon-thief-running-vector- illustration-32465599.jpg

Copy and WIN : http://ow.ly/KNICZ