Thursday, October 30, 2014

හඳුන්වාදෙන තොරතුරු හා විවිධාංග බ්ලොග් එකක් "කලාහිත Kalahitha"

කොස්ලන්දද නාය ගියේය...

 
 
කොස්ලන්දද නාය ගියේය...

පොඩි උන් දෙන්නාත් බිරිඳත් උගසට තබා පැමිණ කොළඹ සිට ලියමි...

කොස්ලන්දත් නාය ගියේය.. මහ වැසි මැදම හිමිදිරියේ කොස්ලන්ද දෙමළ විදුහලට ජීවිතයට නව අකුරක් සොයා ගිය පොඩි එවුන් හැත්තෑපස් දෙනෙකු මහ වැසි මැදම ආපසු පැමිණ පොලොවේ පස් කකා වැලපෙනු දුටිමි. උන්ගේ දෙමව්පියෝ ඒ පස් යට පනපිටින් වැලලී උන්හ.

අයෙක් දෑත් හිස මත බැඳගෙන පස්යට වැළලී තම ඥාතියා හෝ ඥාතී සමූහයා ගැන විලාප දෙති.
අයෙක් කම්ම්මුලේ අත්ගසා ගෙන සිදුවූ අහස පොළොව නුහුල්ලන අපරාධය විශ්වාසකොට ගත නොහී ලතවෙති.

මාධ්‍ය අතවැසියෝ එකා පරයා එකා 'බ්‍රේකින් නිව්ස්' අප්ඩේට් කිරීම සඳහා ෆොටෝ අල්ලමින් හා බාගෙට මැරී ගොඩ ආවුන් ගෙන් ප්‍රශ්ණ විචාලමින් දුව යති. 

මේ අතර ෆෝ වීල් ඩ්‍රයිව් වාහන වලින් අමාරුවෙන් කන්ද තරණය කර මෙහි ආ සමහර මහත්වරු 'ටැලිෆෝන්' මගින් තම තමන්ගේ ලොක්කන් සමග සිදුවී ඇති සිදුවීම හා ආකාරය ඇනලයිස් කරති..

1815 කන්ද උඩරට පාවාදීමත් සමග ලාංකිකයන්ගේ ශිෂ්ඨාචාරය හා සභ්‍යත්වය නාය ගියේය..
 
 පිවිසුම
 
 
 
 
 
 
 
 
 
 
 

තවත් විචාර, විවිධාංග බ්ලොග් එකක් "වචන ටැක්සි"

හකාවති දායකත්ව ඇගයීම්|ගෞරවාදරණීය ස්තුතිය

2014 ඔක්තෝබර් මස 28 වැනිදා

ආදරණීය සහෘදයින් වෙත,
 
ගෞරවාදරණීය ස්තුතිය
 
හකාවති කෘතිය පිළිබඳ සංවාදය සඳහා තම කාලයෙන්
 
 බිඳක් වැය කර පැමිණි සියල්ල ඉතා ආදරයෙන්
 
 පිළිගනිමි.
 
හකාවති කෙටි කතා ලියන්නට සහ එම කතා සංග්‍රහය 
 
මුද්‍රිත මාධ්ය ය වෙත යොමු කරන්නට මා හට 
 
අවස්ථාව උදාකර දුන් 
 
සහෘදයන් සිහිගන්වන්නට මෙය අවස්ථාවක් කර 
 
ගනිමි.
 
1. හකාවති ලියන්නට මා පෙළඹ වූ බූන්දියේ 
 
නිර්මාතෘ 
 තරංග ජයසේන සහෘදයාට 

2. මගේ කතා කියවා එහි අඩුපාඩු දොස් දැක මා
 
 නිවැරදි කරන්නට පෙළඹුන හෂිත අබේවර්ධන සහ 
 
සචී පනාවල යුවලට
 
3. මගේ හකාවති ලියැවිලි බොහොමයක සෝදුපත්
 
 කියවා ඒවා බ්ලොගයට දැමීමට සුදුසු මට්ටමට සකස් 
 
කරන්නට ඉදිරිපත් වූ කල්පනා ඇම්බ්රෝස් සොයුරියට
 
4. මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒමේ දී මට සහෘදාත්මක දෑත්
 
 දිගු කළ මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය 
 
දෙපලට
 
5. සියලු මුද්‍රණ කටයුතු වගකීමෙන් කරට ගත් සම 
 
ප්‍රකාශන අධිපති සංජීව වඩිගමංගාව සොයුරා ඇතුළු 
 
ඩිසයින් සිස්ටම්ස් මුද්ර්ණාල සේවක මඩුල්ලට
 
6. හකාවති බ්ලොගයේ මෙන්ම හකාවති සංවාදයේ ද 
 
සියලු ග්‍රැෆික නිර්මාන කටයුතුවලින් මට උපකාරී වූ 
 
ලිෂාන් පුවක්ඕවිට සොයුරාට
 
7. හකාවති කෘතියේ කවරය නිර්මානයේදී මගේ 
 
සිතුම් 
වටහාගෙන මා සිතැඟි ලෙස කවරය නිමකරවා දුන් 
 
සුසන්ත මූණමල්පේ සොයුරාට
 
8. හකාවති බ්ලොගය කියවා එහි කොමෙන්ටු දමමින් 
 
  
9. මුහුණු පොතේ නොයෙකුත් ප්‍රතිචාර දක්වමින් මෙම
 
 වැඩසටහන දිරිමත් කළ සියළු දෙනාට
 
10. හකාවති සංවාදය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට 
 
සහය දැක්වූ විද්යුිත් මාධ්ය සහ මුද්‍රිත මාධ්ය සියල්ලට ද
 
මගේ අවංක ආදර ස්තුතිය පිරිනමමි.
 
එමෙන්ම මේ සංවාදය මා ලංකාවේ නොමැති 
 
අවස්ථාවක සාර්ථකව ඉදිරිපත් කරන්නට උර දුන් 
 
බන්දුල ජයවීර-චූලානන්ද සමරනායක-හෂිත 
 
අබේවර්ධන-සචී පනාවල-කේ කේ සමන් කුමාර-
 
ලිෂාන් පුවක්ඕවිට-කාංචනා අමිලානි-කසුන් යන
 
 සොහොයුරු සොහොයුරියන් ට මම සදා ණයගැති 
 
වෙමි.

මීට හිතවත්

ඩෝසන් ප්රී ති
 
 
 පිවිසුම
 

Sunday, October 26, 2014

තවත් විවිධාංග බ්ලොග් පිටුවක් "විදානේ ගේ මළදානේ"

පඹහින්න ගම, ටිකිරා අයියාගේ සමපෝෂ සංග්‍රහය සහ බස්සිට අදහසක්..... 

පහුගිය සතියේ බස්සි ලියල තිබ්බ බෝඩිම් කට්ට (tips for boarding life - 1) පොස්ට් එක කියෙව්වම හිතුනු දෙයක් තමයි බොඩිමක් විතරක් නෙවයෙි හොස්ටල් ජීවිතේ ගැනත් යමක් කියන්න ඕන කියලා.
කොළඹ බදුල්ල පාරේ කිලෝ මීටර් 156 ක් විතර ගියාම බෙලිහුල්ඹය තියනවා, ගොඩාක් අයට ඉතිං බෙලිහුල්ඔය කිව්වම මතක් වෙන්නේ ටිකක් සිසිල්, සුන්දර පරිසරයක්.. ඔය සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටල තියෙන්නේ කලින් කියපු බෙලිහුල්ඔය ඉඳන් තවත් කිලෝමීටර් හතරක් විතර ගියාම මුණගැහෙන පඹහින්න කියන ගමේ.. හැබැයි පඹහින්න ගමට මේ විශ්වවිද්‍යාලයක් කියන එකක් ආවේ අමුතුම ආකාරයකට..

ගොඩක් අය දන්නවා ඇති සමනල වැව, ඔය වැව ගැන සිංදු එහෙමත් ලියලා තියනවා අපේ සහෝදර බ්ලොග් සෙට් එකක් වන කුරුටු ගෑ ගී පවුරේ (ආඬි එකොලොස් දෙනාගෙ බ්ලොග් එකේ) ඈයොත් මෙන්න මෙකවිය කුරුටු ගාල තිබුනෙත් ඕං ඔය කියන සමනල වැවගැන සිදුවීමක් ගැන තමයි. කොහොමින් කොහොම හරි ඔය කියන සමනල වැව සහ ඒ ආශ්‍රිත විදුලි යෝජනා ක්‍රමය හදන්න ආපු සේවකයනට නවතින්න ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකරල තියනවා. ඒ ගොඩනැගිලි සංකීර්ණයේ ආපන ශාලා, කුඩා ක්‍රීඩා පිටියක්, 100*20 ගොඩනැගිලි කිහිපයක්, නිළධාරීන්ට නවාතැන් සඳහා නිළ නිවාස, කාර්යාලයක්, පිහිනුම් තටාකයක් වගේ දේවල් වලින් යුක්ත වෙලා තියනවා. 
 
                    සමනල වැවැ කදුමුනට පෙනන අයුරු

 පිවිසුම
http://cvpsur.blogspot.com/