විවිධාංග බ්ලොග් පිටුවක් "විනිවිද ලෝකය"
ඇතුළාන්තය..........
මේ පහතින් දැක්කේ වෙන්නේ එදිනෙදා මට හමුවෙන මිනිසුන්ගේ ඇතුළාන්තයයි...
1. අප්පේ කොහොමද ඉතිං 30 අපේ අයියා අද කටිටිය ටිකක් අඩුයි වගේ නේද ?
ආ ඔව් මලයෝ අද වැස්සත් එක්ක නේ සීතල කාල
ගුණය හි හි අයියාට සීතල කාළගුණය අල්ලන්නේ නැ නේද ? රස්නේ වැඩියි නමි නියමයි
නේද ? අයියා දැන් අවුරැදු 2ක් විතර නේද පටන් අරන්ගෙන තවත් පොට් එකක්
දැන්මා නියමයි නේද ? ඔව් දාන්න අදහසක් නමි තියෙනවා කටුබැද්ද පැත්තේ එක්ක
පටන් අරන්නේද?
අයියලා දැන් ලබන අවුරැදේ වෙසක් වලට
දන්සැලක් දෙනවා කිවා නේද ? අප්පේ කවිද එහෙම දෙන්නේ මේ කඩ සෙටි එකම එකතු
වෙලා දෙනවා සරැවත් එකක් . අපෝ ඒ මොකද දෙන්න පලතුරැ බීම දන්සැලක් . අපි එනම්
උදව්වට .
මේ ගෙනියන්න බැයි ජුස් ආ !! අපෝ මොකද බැරි මල්ලී මේ තියෙන්නේ ටෙක් එවේ දේවල් ඉතිං අයියේ පොඩි බෝඩ් එක්ක දාන්න එපැයි .
නැ මල්ලී හෙමින් දිගු ගමනක් යන්න පුළුවන් නේ මලයෝ !!.ඔව් එකත් නම් ඇත්ත තමා . එහෙමනම් මම ගියා අයියා සුබ රැයක්!!
(මේ ඇතුළාන්තයට කැම්පස් එකේ බැක් එකේ ජුස් කඩේ අයියාගේ ඇතුළාන්තයනේ ස්වල්පයක්)
පිවිසෙන්න
No comments:
Post a Comment