මගේ පිළිවෙල ඇගේ අපිළිවෙලයි
කෙල්ලන්ට සාපේක්ෂව ගත්තම
කොල්ලන්ට තියෙන්නේ වෙනස්ම පිළිවෙලක් ම නෙහ්..හැබැයි මෙහ් රාමුවෙන් පිට පනින අය ඕන
තරම් ඉන්නවා.මම සහ මගේත් එක්ක උදේ හවස ඉන්න උන් ටිකට අදාලව කොල්ලෝ ගැනත් ඒ සෙට්
එකේම ඉන්න කෙල්ලෝ සහ මගේ උන්ගේ මම ආශ්රය කරන නගාලා බුකියෙන් හම්බ උන කෙල්ලන්ට
සාපේක්ෂව කෙල්ලෝ ගැනත් ප්රොෆ පොඩි සමීක්ෂණ පාරක් ගැලපුවා.
අපි කාමරේ අස්
කිරිල්ලෙන් පටන් ගන්මු..
බලනවකො තමුසෙගෙ කාමරේ
හැටි මේකේ මනුස්සයෙක්ට ඉන්න පුළුවන් ද තමන්ගේ කාමරේට අම්මා බෙල්ල දාන දාන පාරට මේ
වචන කොල්ලෙක්ට අලුත් දේවල් නෙමෙයි.බොරු කියන්න ඕනි නෑ මට නම් කාමරේ අස් කරන්න දවසක් යනවා...නිවාඩු දවසක පාන්දර 10 ට
විතර නැගිටින කොල්ලෝ ඔය අස් කිරීම වගේ වැඩක් එක දිගට කරන්නේ නෑ මලාට..ටිකක් අස්
කරයි උදේට කනවා ටිකක් වෙලා කැරකි කැරකි ඉන්නවා අයිත් ටිකක් කරනවා මම අහපු ගොඩ
දෙනෙක් මෙහෙමයි..හැබැයි ඉතින් දවසක් තිස්සේ මැරීගෙන අස් කරත් අම්මලා කියන්නේ ඔය
අස් කරාද කියල තමා..කොල්ලෝ කාමරේ අස් කරද්දී තමන්ට භාණ්ඩ ගැනීමේ/සොයාගැනීමේ පහසුව
පිණිස ඒවා ස්ථාන ගත කලත් කෙල්ලෝ බදු තියන්නේ ඇස පිනවීම මුලික කරගෙන..මේක මෙතනින්
තිබ්බොත් කොහොමද එක පෙන්න තියන්න හොද නැද්ද කියල දහසකුත් දේවල් කල්පනා කරනවා ලු..ඉතින්
කොල්ලෙක් ගේ කාමරේ පිළිවෙල පෙන්නේ තවත් කොල්ලෙක්ටම විතරයි..හැබැයි කෙල්ලෙක් ගේ
කාමරයක් බැලුවම ඕනිම කෙනෙක්ට ලස්සනට පේනවා..කෙල්ලෙක් පන යනකන් අතු ගාලා දුවිලි ගසල
ගන්න පිරිසිදුව කොල්ලන්ගේ ටිකක් අඩුයි..කොළ ටික මෙසේ යටට වැලි ටික ඇද යටට තල්ලු
කරාට දොර ගාව ඉදන් ඇදටත් කොම ගාවටත් කොල්ලන්ට පිරිසිදු පාරක් තියෙනවා යන්න..ඒ වගේම
ගොඩක් කොල්ලෝ කාමරේට එයාර් ෆ්රෙෂ්න එකක් කෙලිනවා..ගොඩක් කෙල්ලෝ දවස ගානේ(ජොබ්
නොකරන ගෙවල් වල ඉන්න අය) වැඩට යන අය සති අග කාමරේ අස් කරාට කොල්ලෙක් එක කරන්නේ එක්කෝ
මාසේ අග එහෙම නැත්තම් මාස 2කකට වගේ පාරක්.කාමරේ බෙඩ් ෂිට් එකේම කොල්ලෙක්ට අම්ම
හෝදලා දුන්නොත් මිසක් හෝදන්නේ එකේ දරු පවුල් වැඩි උනාම තමා..ප්රාණ ඇප කාරයන්ව ඇදෙ
නිදහස් කරන උන් ඉන්නවා නෙහ්..
පිවිසුම