I want to be a strong mast| තාත්තා එක්ක හැන්දෑවක්
දෙවියන්ට මාව කුඹගහක් කරන්න ඕනේ වෙලාද
කියලත් හිතෙනවා...සෙල්ලං නැහැ පස්න හෙනටම.... ඉතින් ඔන්න පැත්තක තියලා
ලියන්න හිතුවා බඩ්ඩක්,,,තාත්තා ගැන ලීවම ඔක්කොම ප්‍රශ්න මෙවුවා වෙලා යනවා
:D
ඉස්සර පොඩි කාලේ තාත්තා කියපු කතාවක් මතක්
වුණා එක පාරට . අම්මා රට ඉද්දි තාත්තා මාව නිතරම බීච් එකට එයාපෝර්ට් එකට
එක්කන් ගියා.,මේ කියන්න යන්නේ දවසක් ගාල්ලේ ගිය වෙලාවක මුහුද අයියේ ඉද්දි
අපි දෙන්නා කතාකරපු දෙයක්.
මං ඇහුවා
" රුවල් නැව් වල කුඹ ගහ හදලා තියෙන්නේ මොනවා වලින්ද" කියලා
එතකොට තාත්තා මට කිවුවා ඒක ගැන ලස්සන කථාවක්,... ඇත්තද බොරුද දන්නේ නැහැ නමුත් ඒ කථාව අද මගේ හිතට ලොකු ශක්තියක් වුණා.
තාත්තා කීවේ මෙන්න මෙහෙම
"පුතා ඔය කුඹගස් හදන්නේ ගොඩක් හයිය ගහකින්"
මම ," මොන ගහකින්ද තාත්තේ?"
ස්තුති ඔයාට
ReplyDelete