Saturday, August 30, 2014

විවිධාංග හා විචාර බ්ලොග් එකක් "කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය "

වාරියපොලෙන් කොළඹට 

 පහු ගිය කාලයෙ හරියට වැඩ තිබුණා.නාට්‍යය මාව හිර කරලා තිබ්බා.ඒ බරෙන් සම්පූර්නයෙන් නිදහස් නැහැ.මිනිස්සුන්ගෙ ආදරය සෙනෙහස එකතු කරලා මගේ වේදිකා නාට්‍ය්‍ය හීනයක් නොවී වේදිකාව මත පණ ලැබුවා.දැන් තව බරක්.මේ ඉපදෙච්චි එකා නඩත්තු කරන්නෙ කොහොමද? ඒකට වැඩ පිළිවෙලක් කතා කරන අතරෙ මට අමතක කරන්න බැරි උදව් කරපු බ්ලොග් මිතුරන්ට ශීර්ෂ ප්‍රනාමය දක්වමින් අතපසු වූ දෙයක් ලියන්න හිතුවා.

 

 පිවිසෙන්න

chiththapata.blogspot.com 

 

No comments:

Post a Comment