කන්නට යමක් දී යන්නට පුලුවනිද..
ඉන්නට
තැනක් නෑ, එනමුත් මක් වේද
යන්නට
ලැබුණු අත්වාරුව ඇති නොමඳ
ගින්නට
කුසේ මෙතුවක් පිළියම් නොලද
කන්නට
යමක් දී යන්නට පුලුවනිද....................................
පිවිසුම
http://nawaadahas.blogspot.com/
No comments:
Post a Comment