ඔරුව කුමටද
හුදකලාවෙ ඔරුව පෙරලි
නුපුරුදු සිසිලක
මා සිරවි......
මල් රේණු කැලතුනු
සිතල ජලය ගලා යයි
හින වෙවි මත් වෙවි
කිමිදෙමු ප්‍රේමනිය
තටාකයෙ..........!!!
අවැසි නැත එතරවන්නට
ඔරුව කුමටද
එහෙව් මෙ මටපා වෙවි ඉමි
සිසිල් දිය මත෴෴෴
.......
පිවිසුම
http://vimues.blogspot.com/
No comments:
Post a Comment