Monday, July 16, 2018

කලා සාහිත්‍යමය රසවින්දනය සමගින් තවත් අළුත් බ්ලොග් එකක් " අරූගේ ලෝකය - World of Aru "

පරම ජයග්‍රහණය




කමක් නෑ මේ සියල්ලට.
ප්‍රේමයක් කියන්නේම
හිමිවුනත්, අහිමිවීම් හුඟකට..
ඔබ කියන්නෙම මට
ඒ අහිමිවීම් මැද
හිමි වුනම එක් අස්වැසිල්ලකට...
මැණික...
ඒ අහිමි වීම් මැද,
ඔබව හිමිවීමම පමණක්ම,
පරම ජයග්‍රහණයක් මට...

..........................
පිවිසුම

No comments:

Post a Comment