Monday, July 23, 2018

හාස්‍ය රසය සමගින් විනෝදාත්මක බ්ලොග් එකක් " ඩර්ටි කවි "

සුවඳින් හැඳිනීම



උසස් පෙළට ඉගෙන ගන්න පොඩි කෙළි පැටියෙක් උන්නා පාඩම් වැඩ කරනු පිණිස තව කොලුවෙක් එහි එන්නා
මේ දෙන්නා පාඩම් වැඩ කරන්නෙ උඩ තට්ටුවේය මව්පිය දෙන්නා නිතරම ඉන්නෙ පහළ තට්ටුවේය
පහළ සිටිය පියා දිනක් කඩල මුලක් රස විඳිනව කඩල උඩදදා හිනැහී මව්හට ඔච්චම් කරනව
කඩල ඇටය උඩවිසිකර කට දල්වා සිටින්නේය කටට වැටුණු විගස හෙතෙම හිනැහී ඔජ වඩන්නේය
මෙහෙම දෙතුන් වරක් කළා - මව්ද සිටී සිනා සලා ඊළඟ එක හුටා පටා - කටේ නැතිව නහයෙ ගියා
හුස්මත් ගන්නට බැරිවී ඔහු උඩපැන නටන්නේය හොඳටම බිය වී අම්මා යටිගිරියෙන් හඬන්නේය
මේ හඬ ඇසිලා උඩ සිටි දෙන්නා දුවගෙන එන්නා ඔහොම ඉන්න අංකල් මම ඕකට විසඳුම දෙන්නා
..................................

පිවිසුම
http://dirtykavi.blogspot.com/ 

Monday, July 16, 2018

කලා සාහිත්‍යමය රසවින්දනය සමගින් තවත් අළුත් බ්ලොග් එකක් " අරූගේ ලෝකය - World of Aru "

පරම ජයග්‍රහණය




කමක් නෑ මේ සියල්ලට.
ප්‍රේමයක් කියන්නේම
හිමිවුනත්, අහිමිවීම් හුඟකට..
ඔබ කියන්නෙම මට
ඒ අහිමිවීම් මැද
හිමි වුනම එක් අස්වැසිල්ලකට...
මැණික...
ඒ අහිමි වීම් මැද,
ඔබව හිමිවීමම පමණක්ම,
පරම ජයග්‍රහණයක් මට...

..........................
පිවිසුම