Batman Unlimited Animal Instincts (2015) සිංහල උපසිරැසි සමඟින්

ගෝතම් නගරයට ඉහළ අහසේ වසර 77 කට වරක් දිස්වන මයිඩස් හාර්ට් නම් ග්‍රාහකයක් ගමන් කිරීමට නියමිතව තිබෙනවා.ඒත් ඔස්වල්ඩ් කොබල්පොට් නොහොත් පෙන්ගුයින් සහ ඔහුගේ දුෂ්ට සගයන් වන සිල්වර්බැක්,චීටා,ක ිලර් ක්‍රොක් සහ මෑන්බැට් එකතු වී ගෝතම් නගරය විනාශ කර ග්‍රාහකයේ හරයේ ඇති රන් ලබා ගැනීමටයි. මේ දුෂ්ටයන් ගෙන් නගරය බේරා ගැනීමට ඉදිරිපත් වන වීරයන් තමයි බැට්මෑන්, ෆ්ලෑෂ්, ග්‍රීන් ඇරෝ, නයිට්වින්ග් සහ රෙඩ් රොබින්.
පෙන්ගුයින් සහ ඔහුගේ දුෂ්ට සගයන් ට ගෝතම් නගරය විනාශ කර රන් ලබා ගැනීමට හැකි වෙයිද? බැට්මෑන්ට පෙන්ගුයින්ගේ දුෂ්ට සැලසුම් දැනගන්න ලැබෙයිද? පෙන්ගුයින් ට උදවු කරන මෑන්-බැට්ගේ ඇත්ත ස්වරූපය මොකක්ද? බැට්මෑන් ට නගරයට ග්‍රාහකය කඩා වැටීමෙන් බේරා ගැනිමට හැකි වෙයිද? පෙන්ගුයින්ට අන්තීමේදි මොකද වෙන්නේ? මේවා ගැන දැන ගන්න නම් ඔයගොල්ලන්ට චිත්‍රපටය අරගෙන බලන්නම වෙනවා.
*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
*මේ ලබා දි ඇති උපසිරැසි අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.
............................................................
පිවිසුම
No comments:
Post a Comment