Saturday, April 2, 2016

සාහිත්‍යමය කලා හා රසවින්දනය ගෙනෙන අළුත් බ්ලොග් පිටුවක් " ආඩම්බරකාරී "

හීන

හීන හුළගට වෙනස්කම් කරනවා වෙගයි.මං බාෙහා ම  අමාරැෙවන්  හොයා ගත්තු සල්ලි වලින් බණ්ඩාරෙවලට ටිකට් ඒකක් අැරන් පාන්දර කෝච්චියේ ගෙදර යන්න බලන් ඉස්ටේසමේ කෙලවරෙන් බඩු මල්ලක් තියන් ඉඳෙගෙන හිටියා.. හීන කප්පරක් කඩා වැටිලා හිතක් අසරණ වුණා ම දැනෙන හැගීම හිත අස්සෙ තියන් මං නුවර ඉස්ටේසමේ....
පැරදුණු මිනිහෙක් ගෙ අතීතය තුවාලයක්. වර්තමානය වේදනාවක්.. අනාගතය හීනයක්...
         අාඩම්බරකාරී 

..................................................

පිවිසුම
http://admbarakari.blogspot.com/ 

 

No comments:

Post a Comment