Download G.C.E. A/L Engineering Technology paper-2015
අ.පො.ස. උ/පෙළ සදහා 
තාක්ෂණවේදය මුල් වරට පැවැත්වූවේ මේ අවුරුද්දේ(2015) කියල අපි දන්නවා.ඉතින් 
කවුරුත් පාස් පේපර් එකක් දැකල තිබුනෙත් නැ.ඒ නිසා අපිට ලැබුනා 2015 
ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය.මින් පසුව ඉංජිනේරු තාක්ෂණවේදය ලියන්න සිටින අයට වැදගත් වෙයි කියල අපි සිතනවා. 
මේය පොටෝ කොපි එකක් නිසා 
අඩුපාඩු තිබිය හැකි නමුත් සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම ඇත. අප හට original 
copy එකක් ලැබුණු සැනින් ඔබ වෙත ඒවා ලබා දීමට කටයුතු කරමු..
පිවිසුම
http://waraasoft.blogspot.com/
 
No comments:
Post a Comment