Monday, September 10, 2018
කලා හා සාහිත්‍ය රසවින්දනය සඳහාම විශේෂිත බ්ලොග් එකක් " දසුනට අරුතක් "
ඇත්තටම දුකයි මගේ හිතට
ඔයා ගොඩා.........ක් දුරයි දැන් මට
මෙහේදිත් ළඟ නොහිටියට
පාළුවක් දැනුණෙ නෑ මේ තරමට
........................................
පිවිසුම
https://kawruu.blogspot.com/
Monday, August 27, 2018
කාලීන සිදුවීම් තොරතුරු විචාර සංවාද සමගින් බ්ලොග් පිටුවක් " Nidige Pancha Thanthare නිදිගෙ පංච තන්තරේ "
සිඳු දකින සඳ - දෙවෙනි කොටස
![]() |
| යෞවනොද්ගමනයේදී..... |
පිරිමි ළමයෙකුගේ ‘යෞවනෝද්ගමනයෙදී;
ටෙස්ටෙස්ටරෝන් ලිංගික හෝමෝනය වෑහෙන සමයේදී’ ඔහුට ලිංගික හැඟීම් පහළ වෙයි. සමහර
විටෙක ශිෂ්ණය ප්‍රාණවත් වෙයි. ශුක්‍ර මෝචනය කිරීමට සිතෙයි. විටෙක සිහිනයෙන්, තමා
නොදැනුවත්වම ශුක්‍ර පිටවෙයි. මේවා ‘ලෙඩ’ නොවේ. ස්වාභාවික දේවල්ය.
..........................................
පිවිසුම
http://nidigepanchathanthare.blogspot.com/
Monday, August 20, 2018
සාහිත්‍යමය රසවින්දන කලා විචාර සමගින් බ්ලොග් පිටුවක් " වාරා "
වණ්ණ දාසි – කත්‍යානා අමරසිංහ
සූරිය ප්‍රකාශන
ෆැන්ටසිකරණයක පාඨකයා අතරමංව සිටිනා සමයක යථාර්ථවාදී නිර්මාණකරණයක් තුළ පාඨකයා ග්‍රහණය කොට තබා ගැනීමට නම් එකී නවකතාවේ ප්රකාශනය ප්‍රබල විය යුතුය. එවන් වූ ප්රකාශනයක් ෆැන්ටසියකට ඔබ්බෙන් ගොස් පාඨක මනස ග්‍රහණය කරගන්නේ, හුදෙක් යථාර්ථවාදී නිර්මාණයක් තුළ පාඨකයා ඝෘජුවම ස්වකීය ජීවිතය හා සබැඳෙන බැවිනි. එබැවින් යථාර්ථවාදී නිර්මාණකරණය අතිශය අපහසු ය. ෆැන්ටසිවාදී නිර්මාණකරණයකට වඩා බෙහෙවින්ම අපහසු ය. කත්‍යානා අමරසිංහ නම් නවකතාකාරිණිය වණ්ණ දාසී නවකතාව තුළ එකී අපහසුදායක කඩයිම ජය ලබන්නේ යැයි යන්න පාඨකයෙකු ලෙස මගේ මතය වේ.
ඕනෑම නවකතාවක් කියවූ පමණින් කිසිවක් ලියන්නට මට සිත් නොදේ. නමුත් වණ්ණ දාසී කියවූ සැණින් ඒ පිළිබඳව යමක් ලියා තැබිය යුතුම යැයි මට හැඟේ. එබැවින් එහි පාඨකයෙකු ලෙස මාගේ සිත්බැඳි අදහස් මෙසේ ගොනු කරන්නෙමි.
වණ්ණදාසී කතාංගය අමා රණ්බණ්ඩාර නම් වූ කත වටා ගෙතෙන්නකි. අමා රණ්බණ්ඩාර වෙත එල්ලවන ගෝරණාඩුවකින් පූර්විකාව සපයනු ලබන කතාව ඉන්පසු පුවත්පත් ලිපියක් හේතුකොට ගෙන ඇය පත්වූ අපහසුතාවය මූලික කොටගනිමින් ඇගේ අනුවේදනීය ළමා හා යෞවන අත්දැකීම සමාජය ඉදිරිපිට මෙලෙස නිරුවත් කොට දමන්නීය. එය ඇය විසින්ම ස්වකීය ආත්මකථනයේ යෙදීමකි.
පිවිසුම
https://varalife.wordpress.com/

“ ඔය ළමයගේ අම්මට පොඩි කරදරයක්… අද ගෙදර එන්නේ නැතිවෙයි..“ ( පිටුව:19)............................
පිවිසුම
https://varalife.wordpress.com/
Subscribe to:
Posts (Atom)