කවදාවත් බැට්‍රි බහින්නෙ නැති ඔරලෝසුවක් හදමු...!
මගේ කාමරේ ඔරේලෝසුවෙ බැට්‍රි බැස්සම ආපහු මාසයක් දෙකක් යනකං බැට්‍රි දාන එක
අමතක වෙනව,,. ඉතිං ඔරලෝසුවත් ඔහේ තියෙනව,,. මම පාරක් එහෙම ගහල මේකට මොකද
කරන්නෙ කියල කල්පනා කරා., මම හැදුව එකට වඩා වෙනස් විදියට තමයි මේ පෝස්ට්
එකේ කියන්න යන එක තියෙන්නෙ..,!
මේක නොමිලේ (ෆ්‍රී පවර්)..,
! මේ ඔරලේසුවෙන් අයින් වෙලා හැට පැයට වෙලාව බලනව නම්
තමයි හොඳ, මම කැමතිත් එහෙම, නමුත් බහුතරයට උවමනා නිසා මම විකාරෙන් හදල
අන්තිමට පත්තු උන ෆ්‍රී පවර් ඔරලෝසුව දෙන්නම්..,!
....................................................
පිවිසුම
http://yomalgeadaviya.blogspot.com/
ගෙවී ගිය 2017 වසර ගැන නැවත ආපස්සට හැරී බැලූ විට 2017 වසර Microsoft
ආයතනය සිය නිෂ්පාදන අතින් ඉහල ප්‍රගතියක් අත්කරගත් වසරක් කියලා හඳුන්වන්න
පුලුවන්. එම ව්‍යාපෘති සියල්ලම වගේ 2018 වසරටත් කරගෙන යාමට සැලසුම් කර
තිබෙන්නේ පෙර කී සාර්ථකත්වය නිසායි.
Microsoft CEO, Satya Nadella පවසන්නේ ඔවුන්ගේ ආයතනයේ අනාගතය AI(කෘතිම
බුද්ධිය), Mixed Reality හා Quantum Computing මත රඳා පවතින බවයි. 2017
වසරේ Microsoft හඳුන්වාදුන් හා වැඩිදියුණු වූ අලුත් තාක්ෂණයන් කීපයක්
පිලිබඳව විමසා බලමු.
Windows 10 Creators Update
Windows 10 පරිගණක සඳහා හඳුන්වාදුන් Windows 10 Creators Update තුලින් නව
විශේෂාංග හා වැඩිදියුණු කිරීම් ගණනාවක්ම ඔබට ලැබෙනවා. Creators Update
සමඟින් privacy හා security වැඩිදියුණු කිරීම්, අලුත් themes, mixed
reality, revised sharing experience, Windows Ink support ඇතුලු තවත්
විශේෂාංග බොහොමයක් Windows 10 හරහා ඔබට ලැබෙනවා.
............................................................
පිවිසුම
http://windowsgeek.lk/