Tuesday, July 5, 2016

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ දැනුම සමගින් එන අළුත් බ්ලොග් එකක් " සොඳුරු මතක "

speed meeter pro පාවිච්චි කරන ඩේටා ප්රමාණය නිවරදිව දැන ගනිමු

දිනකට ඔබ කොපමන ඩේටා ප්රමාණයක් පාවිච්චි කරනවද.සමහර විට ඔබ එය නොදන්නවා විය හැක.අද හදුන්වා දෙන මෙම ඇන්ඩ්රොයිඩ් ඇප් එක මගින් දිනකට පාවිච්චි කරන ඩේටා ප්රමාණය නිවරදිව ඔබට දැන ගත හැකිය.එසේම මසකට ඔබ විසින් වැයකරන  ඩේටා ප්රමාණයද ඉතාම පහසු ලෙස මින් බලා ගත හැකිය.මෙහි දත්ත භාවිතය අංශ දෙකක් යටතේ දක්වයි.ඒ mobile හා wi-fi ලෙසය.මෙම ඇප් එක playstor මගින් ඔබ ලබා ගන්නවනම් මුදල් ගෙවා ලබාගත යුතුය.නමුත්  මම ඔබට එය නොමිලයේ ලබා දෙමි.බා ගැනීමට පහල සබැඳිය භාවිතා කරන්න.ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්ඩ.

බාගැනීමට මෙතන ඔබන්න 
click here

මේ සම්බන්ද ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්ඩ

..................................................

පිවිසුම
http://dmshanaka.blogspot.com/ 


 

Monday, July 4, 2016

සාහිත්‍ය කලා රස වින්දනය සමගින් අළුත් බ්ලොග් පිටුවක් " ගල්බෝරේ "

එපමණයි ඔබහට කීමට ඇත්තේ මාහට...









හිඳී නම් මා නෙතු අවදියෙන් 
ඔබ මගේ ඇස්දෙකේ පැටලි පැටලී ඉන්න 
හිඳී නම් මා නිදිවැදී 
ඔබ මගේ හීනයේ දැවටි දැවටී ඉන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට.

සීත වැහි බිඳු ඇවිත් ඔය කම්මුල් තෙමයි නම් 
ඒ බිඳුවල සැඟවී ඉන්නේ මමයි 
උණුසුම් හිරු කිරණ විත් ඔබට කරදර කරයි නම් 
ඒ කිරණේ සැඟවී ඉන්නේ මමයි 
මා කොහේ සිටියත් නැතත් 
ඔය හිතේ කොහේ හෝ අඳුුරු මුල්ලක් දෙන්න 
එපමණයි ඔබහට 
කීමට ඇත්තේ මාහට. 
...............................

පිවිසුම
http://galbooree.blogspot.com/