Showing posts with label සිංහල අළුත් අවුරුදු සුභපැතුම්. Show all posts
Showing posts with label සිංහල අළුත් අවුරුදු සුභපැතුම්. Show all posts

Saturday, April 14, 2018

අළුත් අවුරුදු ශුභාසිරි


උදාවූ සිංහල අළුත් අවුරුද්ද බ්ලොග් මිතුරන්ටත් සකල ලක්වාසී සැමටත් අතිශය ශුභ නව වසරක් වේවා!

Friday, April 14, 2017

සුභ නව වසරක් වේවා !


කොතරම් කාර්ය බහුල උනත් අපේ බ්ලොග් ලියන සියළු සහෝදර සහෝදරියන්ටත් ලක්වාසී සියළු දෙනාටත් සින්ඩිය තුලින් සුබ පතන්න අමතක කරේ නෑ ඔන්න. එහෙනම් හැමෝටම සුබම සුබ නව වසරක් වේවා.

Tuesday, April 12, 2016

ලබන්නාවූ සිංහල අළුත් අවුරුද්ද සැමට සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා...!



එළඹෙන්නාවූ සිංහල අළුත් අවුරුද්ද සකල ලක්වාසීන්ට මෙන්ම විශේෂයෙන් සයිබරයේ බ්ලොග් ලියන මිතුරු මිතුරියන් සියළු දෙනාටත් සුභම අළුත් අවුරුද්දක් වේවා......!

Tuesday, April 14, 2015

සැමට සුභ නව වසරක් වේවා.


උදාවූ සිංහල අළුත් අවුරුද්ද සියල්ලන්ටම සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ නව වසරේ තවත් ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන් වැඩි වැඩියෙන් බිහි වේවා කියලත් ඉත සිතින් ප්‍රාර්ථනා කරන්න කැමතියි.