සාහිත්‍යමය කලා හා රසවින්දනය ගෙනෙන අළුත් බ්ලොග් පිටුවක් " ආඩම්බරකාරී "
හීන
හීන හුළගට වෙනස්කම් කරනවා වෙගයි.මං බාෙහා ම අමාරැෙවන් හොයා ගත්තු සල්ලි
වලින් බණ්ඩාරෙවලට ටිකට් ඒකක් අැරන් පාන්දර කෝච්චියේ ගෙදර යන්න බලන්
ඉස්ටේසමේ කෙලවරෙන් බඩු මල්ලක් තියන් ඉඳෙගෙන හිටියා.. හීන කප්පරක් කඩා
වැටිලා හිතක් අසරණ වුණා ම දැනෙන හැගීම හිත අස්සෙ තියන් මං නුවර
ඉස්ටේසමේ....
පැරදුණු මිනිහෙක් ගෙ අතීතය තුවාලයක්. වර්තමානය වේදනාවක්.. අනාගතය හීනයක්...
අාඩම්බරකාරී
..................................................
පිවිසුම
http://admbarakari.blogspot.com/
No comments:
Post a Comment