යුද්දයෙන් මැරුණේ මිනිසුන් එකහමාරක් පමණකි – පුවඟු දිවයිනේ රහතුන්
දුටුගැමුණු මචංකෝමද ඉතිං වං හුං
ගේම දැක්කද අපි මෙහේ දුන්
සදා සොත්ථිය මීක් නෑ උං “හුදෙක් රජ සැප පිණිස නොව මෙය”
එළ ටෝක් එක තාම වැඩ බං!
තෑන්ක්ස් අම්මප හිටිය නං හෙම
දානවා උඹෙ කටේ මසුරං
සොහොං මදිවට ගරු නම්බු තව
උඹත් ඇත්තට පොරක් මඤ්ඤං
දැම්මා ඩෝසර් ගෙටත් කෙරුවා
කතා කරනා එකත් තහනං
..................................
පිවිසුම
https://hirupamanisaakki.wordpress.com/
No comments:
Post a Comment