මොනවද මේ කෝච්චි වලට දාලා තියෙන නම් 1
- උඩරට මැණිකේ-කොළඹ සිට බදුල්ල
- පොඩි මැණිකේ -කොළඹ සිට බදුල්ල
- ටිකිරි මැණිකේ -කොළඹ සිට හැටන්
- සෙන්කඩගල මැණිකේ -කොළඹ සිට මහනුවර
- සියනෑ කුමාරි -මහනුවර සිට මාතර
'උතුරු දුම්රිය මාර්ගය'
- යාල් දේවි-කොළඹ සිට කන්කසන්තුරේ
- උත්තර දේවි -කොළඹ සිට කන්කසන්තුරේ
- රජරට රැජිණ -මාතර සිට වව්නියාව
'ත්රිකුණාමලය මාර්ගය සහ මඩකලපුව මාර්ගය'
- උදය දේවි -කොළඹ සිට මඩකලපුව
- මීනගයා-කොළඹ සිට මඩකලපුව
පිවිසුම
http://dumriyegamanakyamu.blogspot.com/
No comments:
Post a Comment