මා පමණකි
රාත්‍රිය එළඹ ඇතයුද පිටිය නිශ්චලය
අහස පුරා ධවල
තරු පැතිර ඇත
මගේ තරුව ඇය,
දිගාවී පොළොව මත
ළය මත තබාගත් අතින් යුතුව
සන්සුන් ව
ඇගේ නිශ්චල ඇස්වල
තරු පිළිඹිඹු වේ ය
මගේ තරුව ඇය ය
හුස්ම ගන්නේ මා පමණි
එහෙත්
ඇගේ හුස්මක් අසනු රිසි
හුස්ම අල්ලා අසා සිටිමි
..................................
පිවිසුම
https://sandinisp11.wordpress.com/
Thanks Ajith.
ReplyDeleteරිදුනෙ කාටද රිදෙව්වෙ කවුද ? ලස්සනයි
ReplyDeleteලින්කුවෙන් බ්ලොග් එකට ගියා. කමෙන්ට් එකක් පෝස්ට් කරන්න්න ඊ මේල් එක හා පාර්ස්වර්ඩ් ඉල්ලන නිසා ආපහු ආව :)
ReplyDelete