තම උපන් බිමේ බඩ ගින්නේ උවද නිදහසේ මැරෙන්නට මේ ලොව සාමකාමී වේවා.
මේ දිනවල නිතර දකින සරණාගත අර්බුදය
සම්බන්ධ පින්තුර අතරේ මේ චායාරූප දෙක මා කම්පා කරන්නට සමත් විය. සමහර විට
මේ තුලින් මමත් මා ආදරණිය දියණියත් බිරිදත් දුටු නිසා වන්නට පිළිවන්
........................................
පිවිසුම
පිවිසුම
No comments:
Post a Comment