විරාගික වූ අරවින්ද
සිය ඇතුලන්තයට වී ජිවත් වූ අරවින්ද ජීවිතය කෙබදු ආකාරයට දුටුවේදැයි සිතීම සංකීර්ණය . මනුෂ්‍ය සිතුවිලි වෙනස් බැවින් , ඔහු ආස කලේ මොනවටද යන්න , ගුප්ත චරිතයකින් වටහාගත නොහැක . මේ ඔහු පිළිබද මද විවරණයකි .
'අරවින්ද උප්පත්තියෙන් ලත් උපාසකකම
නොහොත් භක්තිය ඇත්තෙකි . ගිහියකු මෙන් ජිවත් වී , මියගිය එකකු වුවද , ඔහු
ලං වෙන්නේ තේරගථාවෙන් ,තමාගේ අද්ධ්‍යත්මය ඍජුව හෙලිකල පැරණි තෙර කෙනෙකුට හෝ
තම ගිහි ජීවිතයෙහි දුසිරිත් හෙලිකල පැරණි තවුසෙකුටය '
කියවන්න
http://nihinsa777.blogspot.com/2014/04/blog-post_19.html
බ්ලොග් අඩවියට පිවිසුම
http://nihinsa777.blogspot.com/
බ්ලොග් අඩවියට පිවිසුම
http://nihinsa777.blogspot.com/
No comments:
Post a Comment