ලැබුවාවූ 2016 නව වසර සියළුම බ්ලොග් හිතවතුන්ටත් සියළු බ්ලොග් පාඨක සොයුරු සොයුරියන්ටත් සියළු ලක්වාසීන්ටත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා.
Thursday, December 31, 2015
Tuesday, December 29, 2015
කාලීන තොරතුරු රස වින්දන විවිධාංග බ්ලොග් එකක් " මිනිසුන් අතර "
ජපන් කතා 1 - ඇරඹුම පළමු කොටස
ටික කාලයක්
නිහඬව හිටියේ ජීවිතේ පොඩි වෙනසක් සිදු වුනු නිසා. ඒ හා සමගම ඇති වුනු අමුතු කාර්ය බහුල
කමක් නැතත්, හිතේ නිදහසක් නැති කම, මාව ලිවීමෙන් ඈත් කළා.
මම මේ ලියන්නේ
ජපන් රටේ ඉඳන්, වැඩිදුර අධ්යාපන කටයුතු වලට ආ ගමන්. මේ ආ ගමන තමයි මම ඉහත කී
පරිදි, මගේ ජීවිතේ සිදු වුනු වෙනස් කම. මේ ගමන ගැන ලියන්න තියනව දිග කතාවක්. ඒ
කතාව තමයි අද පටන් ගන්නේ. කම්මැලිකම පැත්තක දාල සතියකට වරක් වත් මේක දිගටම ලියන්න
බලාපොරොත්තු වෙනව.
මම කලින් දවසක
අපේ ඩුඩ් ගේ බ්ලොග් එකෙත් කොමෙන්ට් එකක් දැම්ම. අපි සමහරක් අයට ජීවිතේ සමහර දේවල්
ලබාගන්න පුදුමාකාර කට්ටක් කන්න සිදු වෙනව. ගොඩක් දේවල් උපතින්ම හිමි වුනු
වාසනාවන්ත අය ඉස්සරහ සමහර වෙලාවට විහිළුවක් බවට පත් වෙන්න සිදු වෙන්නේ, මේ නිසා.
මේ ජපන් ආපු ගමනත්, ඒ වගේ එකක්. පුදුමාකාර කට්ටක්. ඉතින් අහන්න, මගේ කතාව.
.......................................................
පිවිසුම
Monday, December 28, 2015
සිංහල ගීත සාහිත්ය හා රසවින්දන බ්ලොග් පිටුවක් " Aseni Miyesi "
"Tharaha Wunath Mata Innata Be" Sinhala Song Lyric
"Tharaha Wunath Mata Innata Be" Sinhala Song
tharaha wunat mata innata be
oya asdeka mata mathak wela
katha nokara siti dawasama paluyi
innata be thawa ath wela
oyata man adare... oyata witharayi adare//
oyata witarayi adare
nodeka inna hema mohothak gane
asdeka kadulin theth wenava //
husma wetena hema mohothak gane
oya genama mata sihiwenava
oyata man adare... oyata witharayi adare//
oyata witharayi adare
tharaha unath ne tharahak mage
oya thamayi jiwite mage //
thawa eka serayak samawa dennako
oyawa hadawan ne aye
oyatha man adare... oyata witharayi adare//
oyata witharayi adare
Artist/s : Indunil
Andramana
.................................
පිවිසුම
Subscribe to:
Posts (Atom)

