හදවතක් තියේද . . . ?
උරහිසක් තියේද . . . ?
කාලයකට කුලියට ගන්න
ටික කලක් අඩමි මම
එතෙක් මට උර දෙන්න . . . .
පපුවක් තියේද . . . ?
කාලයකට කුලියට ගන්න
වෙහෙස වී හිදිමි මම
මා තුරුලු කර ගන්න . . . .
හදවතක් තියේද . . . ?
සින්නක්කරවම ගන්න
සදාකල් හිනැහෙන්න
මට ආදරය දෙන්න . . . .
....................................................
පිවිසුම
බොහෝම සංවේදී සටහනක්.. බ්ලොග් රෝලට එකතු කර ගන්නවා..
ReplyDelete