මේ
ලිපිය ආරම්භයේදීම පහත දැක්වෙන කරුණු අවධාරණය කරනන්ට කැමතියි. ඔබ දන්නවා,
පසුගිය අවුරුදු තුන පුරා, මා මෙම අඩවියේ වැඩිපුරම ලියා තිබෙන්නේ, හමුදාව
පිලිබඳ ලිපි. ඒ මගින් මා අදහස් කළේ, ඔබේ හමුදා දැණුම දියුණු කරන්නයි. මෙම
ලිපියත්, එවැනි, හමුදා දැණුම සම්බන්ධ ලිපියක් විනා, කිසිදු ආකාරයකින්,
දේශපාලන අදහස් ගැබ්වූ ලිපියක් නොවේ. එබැවින්, මෙම ලිපියට අදාළ නොවන, ශ්රී
ලංකාවේ දැනට පවතින රජයට පක්ෂව හෝ විපක්ෂව ඉදිරිපත් කෙරෙන, කුමන ආකාරයක හෝ
දේශපාලන අර්ථකථන සහිත පාඨක අදහස් හෝ, ප්රස්තුතයට අදාළ නොවන අදහස්, ඉවත්
කිරීමට සිදුවන බව, කාරුණිකව දැනුම් දෙනවා.
අද
උදෑසන (2015/01/14) රූපවාහිණී ප්රවෘත්තියක සඳහන් වුණා, හිටපු හමුදාපති සහ
ආරක්ෂක මාණ්ඩලික ප්රධානී, (Chief of Defence Staff = CDS) සරත් ෆොන්සේකා
මහතා, ෆීල්ඩ් මාර්ෂල් Field Marshal තනතුරට උසස් කිරීමේ අදහසක්, රජය තුළ
පවතින බව. සමහරවිට ඔබ, ‘ෆීල්ඩ් මාර්ෂල්’ යනුවෙන් හමුදා නිළයක් ඇති බව
දන්නවා ඇති. සමහරවිට නොදන්නවාත් ඇති. දන්න අයගේ මතකය අලුත් කිරීමටත්,
නොදන්නා අයට දැණුම ලබාදීමත් සඳහායි, මේ ලිපිය ලියවෙන්නේ. මීට පෙර, මා ඔබට
ත්රිවිධ හමුදාවේම සියලුම නිළ පිළිබඳව, සරලව කියාදී තිබෙනවා. මතක නැති අය මෙන්න මෙතනින් ගිහින් බලලා එන්නකෝ. එතකොට මේ ලිපිය තේරුම් ගන්න වඩාත් පහසුයි.
දැන් මතකද කතන්දරේ. අපේ රටේ ත්රිවිධ හමුදාවේ මෙතෙක් තිබුණු ඉහලම නිළ තමා,
පිවිසුම
No comments:
Post a Comment