Wednesday, February 17, 2016

ඉතිහාස කතා තොරතුරු රැගත් වැදගත් විවිධාංග බ්ලොග් එකක් " හස්තිනාපුර "


කරාව කුරු කෞරව වංශය ( 1 ) 

 

 
රාම දෙව්රද දෙවුන්දර සිට අලුත්නුවරට වඩින ගමනේ
සෑම සිව්රඟ සෙනඟ සැදෙමින් මඟුල් දිව පෙරහැරින් සොඳිනේ
සෝම රිවිරුව පිහිටි කොඩියද පෙරටු කර ආ සෙයින් එදිනේ
ඒ මහත් මානයක්‌ සිව් කෝරළේ හට වනි එතැන් පටනේ

වේද ව්‍යාසර මෙකුන් පුත් තේනුවර පෙරුමා හස්තිනා
හාද වී විත් දෙවුන්දර දේවාලෙ අධිපති වීමෙනා
පෑද සිත තම කොඩිය ඉර හඳ පෙරටුකර ආවා විනා
ඒ ද මානය එයින් සිවු කෝරළේ හට ඇන්නෑ හිනා


හස්තිනාපුරය පැත්තේ මම ආවේ ගොඩක් කාලෙකින් . අඩුම තරමේ කමෙන්ට්ස් වැටිලා තියෙන්නේ මොනවද කියලා බලන්නවත් මට මේ පැත්තේ එන්න උනේ නැහැ . කොහොමත් ඉතින් ඉතිහාස කතා වලට කමෙන්ට් වැටෙන්නේ අඩුවෙන් නිසා මම වැඩිය් මේ පැත්ත බැලුනෙත් නැහැ . දැනට කාලෙකට කලින් තමයි මම මේ ලිපිය ලියන්න කල්පනා කරේ . ඒ මගේ ආච්චිඅම්මගේ සහ සීයාගේ අවසන් කටයුතුවල ෆොටෝ බලන වෙලාවේ .

......................................................

පිවිසුම
http://darshanaprabhath.blogspot.com/ 

3 comments:

  1. දිගටම කරගෙන යන්න අජිත්...අපි බලනවා...ගොඩාක් වටිනවා..ස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හැකි හැම අවස්ථාවකම මේ පැත්තේ ඇවිත් යන්න.

      Delete
  2. අහ්හ් . හදිස්සියේ මේ ආටිකල් එක දැක්කේ . ඇත්තටම ගොඩක් සන්තෝසයි . ඒවගේම ගොඩක් ස්තූති මගේ බ්ලොග් අඩවිය ප්‍රවර්ධනය කරන්න උදවු උපකාර කලාට .
    ඔබගේ සියලු කාර්යයන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .

    ඔබට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

    ReplyDelete